මිහිමත වේගවත්ම මිනිසා මෙවර ඉතාලියෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

මිහිමත වේගවත්ම මිනිසා මෙවර ඉතාලියෙන්

මිහිමත වේගවත්ම මිනිසා මෙවර ඉතාලියෙන්

ලොවක් කුතහලයෙන් බලාසිටි ඉදිරි වසර 04ක කාලය සදහා මිහිමත වේගවත්ම මිනිසා කවුරුන්ද යන ප්‍රශ්නයට පිළිතුර ඊයේ (1) පස්වරුවේ ටෝකියෝ නුවරදි ලොවට අනාවරණය කෙරුණි.

 

 

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 අවසන් තරගය තත්ත්පර 9.80 කට අවසන් කරමින් මිහිමත වේගවත්ම මිනිසා ලෙස රන් පදක්කම තම දේශය වෙනුවෙන් දිනාගැනීමට සමත් වුයේ ඉතාලියේ Marcell Jacobs දිනා ගැනිමට සමත් වුනි.

 

 

ඒ කිසිවෙකු බලාපොරොත්තු නොවු අන්දමට කාලාන්තරයක් පුරාවට කෙටිදුර ධාවනයේ ආධිපත්‍ය තම අත දරා සිටි ජැමෙයිකාවට සහ ඇමරිකාවට ඔලිම්පික් මීටර් 100 රන් පදක්කම අහිමි කරමිනි.

views

930 Views

Comments

arrow-up