JUL
26
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි පොලිස් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හා ප්‍රවීණ රංගන ශිල්පිණියක් වූ උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.
ස්වර්ණමාලි මහත්මිය ඊයේ රාත්‍රියේ කටුගස්තොට පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර එයට හේතු වී ඇත්තේ රිය අනතුරක් සම්බන්ධවය.
අද දින එතුමිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇති අතර කටුගස්තොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
1576 Views
Comments