අදත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

අදත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

අදත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

කටුනායක ගුවන්තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේ අද අලුයම තවත් ෆයිසර් එන්නත් තොගයක් කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙනවිත් ඇත.

 

 


කටාර් රාජ්‍යයේ දෝහා සිට , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්-668 දරණ ගුවන් යානයෙන් අද අලුයම 2.15ට, කිලෝග්‍රෑම් 619ක බරකින් යුත් ඇසුරුම් 18ක අසුරා තිබූ මෙම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙනවිත් ඇත.

views

906 Views

Comments

arrow-up