දිය නෑමට ගිය දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

දිය නෑමට ගිය දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

දිය නෑමට ගිය දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

බඩල්කුඹුර පරවියන් ඇල්ල අසල දිය වලකට බැස නෑමට ගිය දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී ඇත.

 

 

මෙලෙස මියගොස් ඇත්තේ බඩල් කුඹුරු ප්‍රදේශයේ පදිංචි වයස (30) තරුණයකු හා ඔහුගේ සහෝදරිය වන අතර සිරුරු බඩල්කුඹුර රෝහලේ තැන්පත් කර ඇත.

 

 

වැඩිදුර විමර්ශන කටයුතු බඩල්කුඹුර පොලිසිය විසින් සිදු කරයි.

views

1013 Views

Comments

arrow-up