මුදල් අමාත්‍යාංශයේ ලේකම්ටත් කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

මුදල් අමාත්‍යාංශයේ ලේකම්ටත් කොවිඩ්

මුදල් අමාත්‍යාංශයේ ලේකම්ටත් කොවිඩ්

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබවට හදුනාගෙන ඇත.

 

 

ඒ අනුව ඔහු මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

එස්.ආර්.ආටිගල මහතා පසුගිය 5 වනදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකටද සහභාගී වුණා.

views

866 Views

Comments

arrow-up