කොළොම්බියාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

කොළොම්බියාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හමුවේ

කොළොම්බියාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හමුවේ

බීටා සහ ඩෙල්ටා ප්‍රභේදයන්ට සමාන බී වන් 621 ලෙස හදුන්වන නව කොවිඩ් ප්‍රභේදයක් කොළොම්බියාවෙන් හමුවී ඇත.

 

 

එරට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි පුද්ගලයන් 8 දෙනෙකු මෙම නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීමෙන් මියගොස් ඇත.

 

 


ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බී වන් 621 නව විකෘති ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් 5 දෙනෙකු ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන්ද හදුනාගෙන ඇත.

views

841 Views

Comments

arrow-up