ඉදිරි සති දෙකේ කොවිඩ් මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යා හැක
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

ඉදිරි සති දෙකේ කොවිඩ් මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යා හැක

ඉදිරි සති දෙකේ කොවිඩ් මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යා හැක

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ ඉදිරි සති දෙක තුළ කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන් සංඛ්‍යාව තවදුරටත් වැඩි වීමේ අවදානමක් පවතින බවයි.

 

 


එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින අවදානම කෙරෙහි අවධානය යොමුකර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් වගකීමෙන් කටයුතු කරන ලෙසයි.

views

785 Views

Comments

arrow-up