අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1020ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1020ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1020ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කොළඹ අපරාධ කොට්ඨාසය පවසා සිටියේ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1080ක් සමග පුද්ගලයෙක් , ග්‍රෑන්ඩ්පාස් නාගලගම් වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

 

 


පොලිස් නිලධාරියෙකු පවසා සිටියේ අත්අඩංගුවට ගත් 43 හැවිරිදි සැකකරු මීට පෙරත් අවස්ථා කිහිපයකදීම පොලිස් අත්අඩංගුවට පත්ව සිටි අයෙක් බවයි.

 

 


ඒ අනුව මෙම සැකකාර පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

views

841 Views

Comments

arrow-up