MAR
25
ලංකාවට පැමිණෙන සංචාරකයන්ට යහපත් ලෙස සලකන්නැයි ඉල්ලීමක්

සංචාරක කර්මාන්තය මේ වන විට යළි ගොඩ නැගෙමින් පවතින බව ශ්‍රී ලංකා වෘත්තිය සූපවේදීන්ගේ සංගමය පවසා සිටී.
කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව එම සංගමයේ සභාපති සිල්වා සහ ලේකම් දිල්රැක්ෂාන් දාබරේ මහත සංචාරක ක්ෂේත්‍රයේ නියුතු අයගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ සංචාරකයන්ට යහපත් ලෙස සලකන ලෙසයි.
283 Views
Comments