OCT
30
දෙමළ ජනයා වෙනුවෙන් ජනපතිගෙන් කමිටුවක්

කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාව වෙනුවෙන් කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ ලංකා කම්කරු කොංග්‍රසය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියාවේ පොන්ඩිචෙරි යූනියන් බල ප්‍රදේශය සහ ඉන්දීය ජනතාව විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ තොගයක් භාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනුයි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියා.
189 Views
Comments