නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (23) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 05 දෙනෙක් හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 670,994 දක්වා ඉහළ ගියේය.
මේ අතර ඊයේ (23) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා වී තිබුණේ නැත.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,774 ලෙස ම පවතී.
මේ වන විට පුද්ගලයන් 654,143 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයින් 77 දෙනෙක් තවමත් නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
224 Views
Comments