නාවලපිටිය විරෝධතාවයේ දී අත්අඩංගුවට ගත් 15 දෙනාට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
16

නාවලපිටිය විරෝධතාවයේ දී අත්අඩංගුවට ගත් 15 දෙනාට ඇප

නාවලපිටිය විරෝධතාවයේ දී අත්අඩංගුවට ගත් 15 දෙනාට ඇප

ඊයේ (16) නාවලපිටිය නගරයේ සංවිධානය කර තිබු විරෝධතා පාගමනක් අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පොලීසිය විසින් පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

 

මෙලෙස අත්අඩංගුවට ගත් 15 දෙනා අතරට සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත්, නාගරික මන්ත්‍රීවරයෙක් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ද සිටියි.

 

කෙසේ නමුත් ඊයේ (16) පස්වරුවේ දී ඔවුන් 15 දෙනාට ඇප හිමිව තිබුණි.

 

views

240 Views

Comments

arrow-up