OCT
09
රජයේ කාර්යාල කටයුතු අද සාමාන්‍ය පරිදි

අද (10) දිනයේ රජයේ කාර්යාල කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා වැඩිදුරටත් පැවසුයේ අද (10) බැංකු සඳහා පමණක් නිවාඩු දිනයක් බවයි.
මේ අතර අද (10) සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
244 Views
Comments