උසස් පෙළ විභාගය කවදා ද?
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

උසස් පෙළ විභාගය කවදා ද?

උසස් පෙළ විභාගය කවදා ද?

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනි දින අනිවාර්යෙන්ම පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් L.M.D.ධර්මසේන මහතා ප්‍රකාශ කර තිබේ.

 

ඒ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

 

ලෝක ළමා දිනයට සමගාමීව බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති 2021 උසස් පෙළ විභාගය සමත් සිසුන් ඇගයීමේ උත්සවයකට විභාග කොමසාරිස් ජනරාල්වරයා එක් ව තිබුණි.

 

views

244 Views

Comments

arrow-up