බ්‍රේක් ලයිනර් ආනයනය තහනම්…?
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

බ්‍රේක් ලයිනර් ආනයනය තහනම්…?

බ්‍රේක් ලයිනර්  ආනයනය තහනම්…?

 

බස් රථවලට අවශ්‍ය බ්‍රේක් ලයිනර් ආනයනය තහනම් කරන ලද ලයිස්තුවට ඇතුළත් කර ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

 

බ්‍රේක් ලයිනර් නොමැති ව වාහන ධාවනය කරන්නේ කෙසේදැයි එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රශ්න කරයි.

 

පෞද්ගලික බස් රථ සදහා ඉන්ධන ලබා ගැනීම ගැටළුකාරී වී ඇතැයි ද පැවසු ඔහු පිරවුම් හල් වලින් ඉන්ධන ලබා ගැනීමේ දී විශාල වශයෙන් පගා මුදලක් ගෙවීමට සිදුව ඇතැයිද කියා සිටියේය.

views

245 Views

Comments

arrow-up