අයවැය පරදවා හදිසි මහ මැතිවරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

අයවැය පරදවා හදිසි මහ මැතිවරණයක්

අයවැය පරදවා හදිසි මහ මැතිවරණයක්

 

ඉදිරි නොවැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය පරාජයට පත් කර හදිසි මැතිවරණයක් කැඳවා ගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ රහසිගත සාකච්ඡා ආරම්භ කර තිබේ.

 

මෑත කාලයේ දී පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ විපක්ෂ දැනට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් අතර මෙම සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව වාර්තා වෙයි.

 

ඉහළ යන ජීවන වියදම, බදු සංශෝධන ආදියට විරෝධය පළ කරමින් විරෝධතා මාලාවක්ද ඊට පෙරාතුව දියත් කිරීමට ද සැලසුම් කර ඇත.

views

272 Views

Comments

arrow-up