රජයෙන් අක්කර 10,000 ගංජා වගාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

රජයෙන් අක්කර 10,000 ගංජා වගාවක්

රජයෙන් අක්කර 10,000 ගංජා වගාවක්

 

අක්කර 10,000ක ගංජා වගාවක් පිටුවෙම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

 

රත්නපුර දිස්ත‍්‍රික්කය ඇතුලත එසේ පිහිටුවන මෙම වගාවේ නිපදවන ගංජා අපනයනය කිරීම මෙහි අරමුණයි.

 

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ජයකොඩි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ බටහිර රටවල ගංජා සඳහා ඉහල ඉල්ලුමක් පවතින බවත් රටේ ඇති විදේශ විනිමය අර්බුදයට මෙමගින් විදේශ ආදායමක් උපයා ගැනීමට හැකි බවත්ය.

views

247 Views

Comments

arrow-up