බොරතෙල් මිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

බොරතෙල් මිල ඉහළට

බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් පවතී.

 

මේ වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 98ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

 බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් සඳහා මාසයක කාලයක් තුළ වාර්තා වූ ඉහළම අගය මෙයයි.

 

views

215 Views

Comments

arrow-up