අලුත්ගම හෙරොයින් ජාවාරම්කරු වරාපිටියේ චමී අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
16

අලුත්ගම හෙරොයින් ජාවාරම්කරු වරාපිටියේ චමී අත්අඩංගුවට

අලුත්ගම හෙරොයින් ජාවාරම්කරු වරාපිටියේ චමී අත්අඩංගුවට

දීර්ඝ කාලයක් තිස්සේ අලුත්ගම ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරත වී සිටි ගාල්ලගේ චමින්ද කුමාර නොහොත් “වරාපිටියේ චමී” නැමැත්තා අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 9ක්, කේරල ගංජා ග්‍රෑම් 25ක් සහ ජාවාරම සඳහා යොදා ගන්නා උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබේ.

 

views

243 Views

Comments

arrow-up