OCT
16
කළු ගඟේ ජල මට්ටම තවත් ඉහළට

මේ වන විට සුළු ගංවතුර තත්ත්වයක් පවතින කළු ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඊයේ (16) පස්වරු 03.30 වන විට මිල්ලකන්ද ප්‍රදේශයෙන් කළු ගගේ ජල මට්ටම අඩි 7යි අඟල් 9යි 7ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර අත්තනුගල්ඔයේ ද ජලය පිටාර ගැලීම හේතුවෙන් මේ වන ට සුළු ගංවතුර තත්ත්වයක් පවතී.
එසේම ගිං ගඟේ ජල මට්ටම ද බද්දේගම ප්‍රදේශයෙන් සුළු ඉහළ යාමක් පෙන්නුම් කරයි.
287 Views
Comments