OCT
16
මෙරට ධීවරයන් පස්දෙනෙක් ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට

ඊයේ (16) උදෑසන ඉන්දීය මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළු වූ මෙරට ධීවරයින් 05 දෙනෙකු ඉන්දීය නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචි ධීවරයන් පිරිසකි.
අත්අඩංගුවට ගත් ධීවරයන් 05 දෙනා වැඩිදුර විමර්ශන සඳහා තූත්තුකුඩි තරුවක්කුලම් වරායට රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
226 Views
Comments