අඩු බරට පාන් විකිණූ වෙළඳසැල් 100ක් වටලයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

අඩු බරට පාන් විකිණූ වෙළඳසැල් 100ක් වටලයි

අඩු බරට පාන් විකිණූ වෙළඳසැල් 100ක් වටලයි

නිසි බර නොමැතිව පාන් අලෙවිකළ වෙළඳසැල් 100ක් පෙරේදා (22) දිනයේ වැටලූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි.

 

ඉන් වෙළඳුන් 70කට නඩු පැවරීමට කටයුතු කරන බව ද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

 

පාරිභෝගික ආරක්ෂණ පනත සහ කිරුම් මිනුම් පනතට අනුව නිසි බර නොමැති වීම මෙන්ම මිල ප්‍රදර්ශනය නොකිරීම ද නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකේ.

 

 

views

234 Views

Comments

arrow-up