OCT
16
කරවල මිල පහළට

පසුගිය මාස 06ට සාපේක්ෂව කරවල මිල 35% ත් 40% ත් අතර ප්‍රතිශතයකින් අඩු වීමක් සිදුව ඇති බව කරවල ආනයනය කරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
එම සංගමයේ උපසභාපති ආර්.ජී.විල්සන් මහතා ඊයේ (16) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර ඇත.
දේශීය හා විදේශීය කරවල තොග ලැබීම ඇතුළු හේතු කීපයක් මීට බලපා ඇති බව ඒ මහතා ප්‍රකාශ කර ඇත.
360 Views
Comments