OCT
09
ගෝල්ෆේස් යලි උණුසුම් වෙයි

අරගලයට සම්බන්ධ වී සිටියදී විවිධ හේතු මත මිය ගිය පුද්ගලයන් සිහි කිරීම සඳහා අරගලකරුවන් ඊයේ (09) පස්වරුවේ ගාලුමුවදොර පිටියට රැස්විය.
එම අවස්ථාවේ දී පොලීසිය ඔවුන්ට ඉන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති අතර අරගලකරුවන් ඊට අනුගත නොවීම හේතුවෙන් පොලීසිය සහ අරගලකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.
කෙසේ නමුත් පසුව අරගලකරුවන් පලවා හැරීම සඳහා පොලීසිය සහ කැරලි මර්දන අංශ කටයුතු කර තිබේ.
219 Views
Comments