අද විදුලි කප්පාදුවක් නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

අද විදුලි කප්පාදුවක් නෑ

අද විදුලි කප්පාදුවක් නෑ

අද (24) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර තිබේ.

                

එහි සභාපතිවරයා දැනුම් දෙන්නේ දීපාවලී උත්සවය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

 

views

225 Views

Comments

arrow-up