OCT
23
දේශීය ආදායම් බදු එක්රැස් කිරීම වේගවත් කිරීමට තොරතුරු තාක්ෂණය

තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් දේශීය ආදායම් බදු එක් රැස් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමණාකරණ තොරතුරු තාක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි.
ආදායම් පරිපාලන කළමණාකරණ තොරතුරු තාක්ෂණ පද්ධතිය රැම්ස් ලෙසද හදුන්වයි.
206 Views
Comments