වික්ටෝරියා වේල්ල අනවසරයෙන් වීඩියෝ කළ හතක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

වික්ටෝරියා වේල්ල අනවසරයෙන් වීඩියෝ කළ හතක් අත්අඩංගුවට

වික්ටෝරියා වේල්ල අනවසරයෙන් වීඩියෝ කළ හතක් අත්අඩංගුවට

වික්ටෝරියා වේල්ලේ අධි ආරක්ෂිත කලාපයේ අනවසරයෙන් ඩ්‍රෝන යානාවකින් සහ කැමරාවකින් වීඩයෝ සහ ඡායාරූප ගනිමින් සිටි සැකකරුවන් 7 දෙනකු ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි.

 

සැකකරුවන් කිසිදු බලධාරියකුගෙන් අවසර නොගෙන නීති විරෝධී ලෙස ඩ්‍රෝන යානාවකින් වේල්ල හා අවට ප්‍රදේශය ඡායාරූප ගනිමින් සිටියදී එහි ආරක්ෂාවට යොදවා සිටින හමුදා සමාජිකයන් විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දී ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල. වැලිගම, යනක ප්‍රදේශවල පදිංචි තරුණයක් බවද පොලිසිය පවසයි.

views

261 Views

Comments

arrow-up