JUL
06
සෙවනගල ප්‍රදේශයේදි කුඩා දරුවෙකු දියේ ගිලි මරුට

සෙවනගල ප්‍රදේශයේදී කුඩා දරුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඔහු තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග සෙවනගල මහගම 8 ඇළේ දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය දරුවා සෙවනගල ප්‍රදේශයේ පිරිවෙනක අධ්‍යාපනය ලබන නව හැවිරිදි සිසුවෙක්.
262 Views
Comments