FEB
12
ජම්මු කාශ්මීරයෙන් හමු වූ ලිතියම්

ලොව පුරා පරිගණක, ජංගම දුරකථන, විදුලි මෝටර් රථ සඳහා බැටරි නිෂ්පාදනයට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් ලෙස සැලකෙන ලිතියම් නිධියක් ජම්මු කාශ්මීරයෙන් සොයා ගත් බව ඉන්දීය රජය පවසයි.
එහි ලිතියම් ටොන් මිලියන 5.9 ක සංචිතයක් පවතින බව බලධාරීන් ප්‍රකාශ කර සිටී.
274 Views
Comments