බොර තෙල් මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
05

බොර තෙල් මිල පහළට

බොර තෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යලි පහළ ගොස් තිබේ.

 

ඊයේ (04) දිනය තුළ බොරතෙල් බැරලයක මිල ඩොලර් 03කට වැඩි අගයකින් පහළ ගොස් තිබේ.

 

ඒ අනුව සතිය ආරම්භ වන විට ඩොලර් 80 ඉක්ම වූ අගයක තිබූ බොරතෙල් බැරලයක මිල මේවන විට ඩොලර් 73 මට්ටමේ පවතී.

 

views

284 Views

Comments

arrow-up