JUL
17
තෙල් පෝලිමකදී හමුදාවයි, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි ගැටෙයි - තිදෙනෙකුට තුවාල (VIDEO)

කටුනායක ඉන්ධනහලකදී ගුවන් හමුදාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.
මෙහිදී තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කොට ඇත.
මේ හේතුවෙන් මීගමුව හලාවත මාර්ගයේ එක් මංතීරුවක්ද වසා දැමීමට සිදුව තිබිණ.
🔺 තෙල් පෝලිමකදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ගුවන් හමුදා සාමාජිකයින් අතර උණුසුම් තත්ත්වයක්🔺 තෙල් පෝලිමකදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ගුවන් හමුදා සාමාජිකයින් අතර උණුසුම් තත්ත්වයක් #lka #News1st #EDI
Posted by Newsfirst.lk on Saturday, July 16, 2022
275 Views
Comments