JUL
10
ශ්‍රී ලංකාව ගැන IMF නිවේදනයක්

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය දක්වන වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා වත්මන් තත්ත්වය විසඳා ගැනීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔවුන් නිවේදනය කරයි.
මුදල් අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාර්‍ර්න් සමඟ තාක්ෂණික සාකච්ඡා තවදුරටත් සිදු කරගෙන යාමට බලාපොරොත්තු වන බව ඔවුන් නිවේදනය කරයි.
248 Views
Comments