JUL
10
ජනපති මැදුරෙන් මතු වූ කෝටි ගණනක නෝට්ටු

මේ දිනයේ දී අරගල කරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගනු ලැබුවා.
ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් කෝටි එකහමාරකට ආසන්න මුදලක් සොයා ගැනීමටද ජන අරගල කරුවන්ට එහිදී හැකිවී තිබෙනවා. මිටි මෙන් බැඳ තිබූ රුපියල් පන්දාහේ නෝට්ටු එකිනෙක ගණනය කිරීමේ කටයුතුවලද ඔවුන් යෙදුණු ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබුණා.
267 Views
Comments