රියඅනතුරකට ලක් වූ ජැක්සන් ඇන්තනී සැත්කමක් සඳහා කොළඹට මාරු කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
03

රියඅනතුරකට ලක් වූ ජැක්සන් ඇන්තනී සැත්කමක් සඳහා කොළඹට මාරු කෙරේ

රියඅනතුරකට ලක් වූ ජැක්සන් ඇන්තනී සැත්කමක් සඳහා කොළඹට මාරු කෙරේ

අනුරාධපුර තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී වන අලියෙකු ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා කොළඹ ජාතික රෝහලට මාරු කර තිබෙනවා.

 

හදිසි සැත්කමකට භාජනය කිරීම හේතුවෙන් මෙසේ සිදුකළ බවයි සඳහන් වුණේ.

 

මෙම කලාකරුවන් රූගත කරමින් පැවැති "සිංහබාහු" සිනමාපටය වෙනුවෙන් රංගන කටයුතු අවසන් කර පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

views

227 Views

Comments

arrow-up