මාලිංග දුනිත් ට දුන් සිහිවටනය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

මාලිංග දුනිත් ට දුන් සිහිවටනය

මාලිංග දුනිත් ට දුන් සිහිවටනය

19 හැවිරිදි වේග පන්දු ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ට හිටපු ක්‍රීඩක ලසිත් මාලිංග විසින් සිහිවටනයක් ලබාදී තිබුණා.

 

​​​​​​දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩා කළ පළමු එක්දින තරගයේ දී භාවිතා කළ පන්දුව ඔහු මෙසේ සිහිවටනයක් ලෙස ලබාදී තිබුණා.

 

මෙම පන්දුවේ එදින තරගයේ සිටි විනිසුරුවරුන් දෙදෙනාගේ,  ඕස්ට්‍රේලියානු ක්‍රීඩක‍යන් වන ෆින්ච් සහ ස්මිත් ගේ අත්සන් යොදා තිබීම විශේෂත්වයක්.

 

එසේම තරඟය පැවැත්වූ ක්‍රීඩාංගනය සහ දිනය ද එම පන්දුවේ සටහන් කර තිබුණා.

views

261 Views

Comments

arrow-up