JUN
19
කේරල ගංජා ලඟ තබාගත් කතක් අත් අඩංගුවට

ලක්ෂ විසි හයක කේරළ ගංජා සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන් සමත් වී තිබෙනවා.
මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී මෙම කේරළ ගංජා තොගය සමග අදාල කාන්තාව කොටු කරගෙන තිබෙනවා.
අත් අඩංගුවට ගත් කාන්තාව මන්නාරම ප්‍රදේශයේ පදිංචි 35 හැවිදිරි අයෙක්.
246 Views
Comments