JUN
19
කොරෝනා තහනමක් ඉවතට

විදේශිකයන්ට කොරෝනා ප්‍රතිකාර සඳහා අනිවාර්ය කර තිබූ රක්ෂණාවරණය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා සහ සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත මේ පිලිබඳ ලිඛිතව දැනුම් දී ඇති බව මේ පිලිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියා.
281 Views
Comments