නාමල්ගෙන් පුබුදුට පිලිතුරු
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

නාමල්ගෙන් පුබුදුට පිලිතුරු

නාමල්ගෙන් පුබුදුට පිලිතුරු

පසුගිය දිනක පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා සිදුකළ  ප්‍රකාශයක් සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් මගින් පිළිතුරු සැපයීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් කටයුතු කර තිබෙනවා.

 

තමාට එල්ලවන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර තමන්ට කිසිදු රාජ්‍ය ආයතනයකට සේවකයන් හෝ නිලධාරීන් පත් කිරීමට බලයක් පවරා නොතිබූ අතර එම නිලධාරීන් පත්කිරීම ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවක් මගින් සිදු කළ බවද එතුමා මෙමගින් දන්වා තිබෙනවා.

views

222 Views

Comments

arrow-up