රණවිරුවන් සිහි කර පින්කමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

රණවිරුවන් සිහි කර පින්කමක්

රණවිරුවන් සිහි කර පින්කමක්

ශ්‍රී ලංකාව වෙනුවෙන් දිවිපිදූ අභීත ගුවන් විරුවන් අනුස්මරණය කරමින් සංවිධානය කළ වැඩසටහනක් ගුවන්  හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා ඒකල කඳවුරු පරිශ්‍රයේදි පැවැත්වුණා.

 

මෙම වැඩසටහනට සමගාමීව සපිරිකර සංඝගත දක්ෂිණාව රාමඤ්ඤ මහා නිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කිරීමෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක්ද පවත්වනු ලැබුවා.

views

225 Views

Comments

arrow-up