JUL
03
ඉන්දීය පොහොර නැව ඉදිරි දින කිහිපයේ දී මෙරටට

ඉන්දීය පොහොර නෞකාව ඉදිරි දින කිහිපයේදී කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටිනවා.
යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් මෙට්‍රික් ටොන් 40,000 රැගත් නෞකාව ඕමාන වරායේ නැංගුරම් ලා තිබී ඊයේ(02) රාත්‍රියේ දී පොහොර පැටවීමේ කටයුතු අවසන් කර ඇති බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.
229 Views
Comments