JUL
03
රන් අලෙවියට පැමිණෙන ජනතාව වැඩිවෙයි

රන් ආභරණ අලෙවි කිරීමට ස්වර්ණාභරණ මධ්‍යස්ථාන වෙත පැමිණෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ආභරණ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ඒ.විජේකුමාර් මහතා කියා සිටියේය.
රට තුළ දැන් පවතින තත්ත්වය නිසා ජනතාව තමන් සතු රන් ආභරණ අලෙවි කිරීමට රැගෙන එන බව සමස්ත ලංකා ආභරණ ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසාසිටියේය.
258 Views
Comments