කහතුඩුවේ නිවසක ගින්නක් - සිව්දෙනෙක්ට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

කහතුඩුවේ නිවසක ගින්නක් - සිව්දෙනෙක්ට තුවාල

කහතුඩුවේ නිවසක ගින්නක් - සිව්දෙනෙක්ට තුවාල

 

කහතුඩුව ප්‍රදේශයේ නිවසක ගින්නකින් තුවාල ලැබූ නිවසේ සිටි මව, පියා සහ දරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව පොලීසිය පවසා සිටියි.

 

ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත.

 

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයී.

views

221 Views

Comments

arrow-up