තෙදින නිල සංචාරයක් සඳහා අමරිකානු දූත පිරිස මෙරටට පැමිණේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

තෙදින නිල සංචාරයක් සඳහා අමරිකානු දූත පිරිස මෙරටට පැමිණේ

තෙදින නිල සංචාරයක් සඳහා අමරිකානු දූත පිරිස මෙරටට පැමිණේ

තෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකානු දූත පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.

 

 ​​​​​​ඒ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුද විසඳා ගැනීම සඳහා අවශ්‍ය සහය ලබාදීම සඳහායි.

 

ඒ අනුව අද(26) පෙරවරුවේ ඇමරිකාවට අයත් විශේෂ ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණ තිබෙනවා.

 

ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ එම රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන පිරිසක් මෙම පිරිසට ඇතුළත්.

 

මෙම සංචාරය අතරතුර දී මෙරට දේශපාලන නියෝජිතයන් ආර්ථික විද්වතුන් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන හමුවීමට ඇමෙරිකානු දූත පිරිස බලාපොරොත්තු වන බවද මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය දන්වා තිබෙනවා.

 

 

views

249 Views

Comments

arrow-up