JUL
10
නිරායුධ අරගලකරුවන්ට හමුදාව වෙඩි තැබූ හැටි (VIDEO)

ඊයේ දිනයේ දී කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට අරගලකරුවන් උත්සාහ කර තිබුණා.
අරගලකරුවන් ජාතික කොඩි ද ඔසවමින් ජනපති මැදුරේ දසතින්ම ඇතුළු වීමට උත්සාහ කරන අතර තුළදී ජනපති මැදුර ඉදිරිපිට යොදා තිබූ හමුදා නිලධාරීන් එක පිට එක වෙඩි තබන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා.
මෙහිදී ජනපති මැදුරේ ප්‍රධාන ආරක්ෂක පියෙකු කැඩීමට උත්සාහ කරන සාමාන්‍ය වැසියෙක්ට හිත්පිත් නොමැතිව වෙඩි තබන ආකාරය ද දක්නට ලැබුණා.
280 Views
Comments