JUL
03
ලංකාවට ඇමරිකානු සෙනෙට් සභාවෙන් ට්විටර් පණිවුඩයක්

ඇමරිකානු සෙනෙට් සභාව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට එළඹීමට පෙර සම්පූර්ණ කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳ පෙන්වා දී ඇත.
එහි දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළඹීමට පෙර ශ්‍රී ලංකාව මහ බැංකුවේ ස්වාධිපත්‍යය, නීතියේ ආධිපත්‍යය සහ වංචා දූෂණ පිටුදැකීම සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතු බවයි.
238 Views
Comments