JUL
10
ශ්‍රී ලංකාවේ තත්ත්වයට දීර්ඝකාලීන විසඳුම් සොයාගත යුතු බව ඇමරිකාව කියයි

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වයට දීර්ඝකාලීන විසඳුමක් කඩිනමින් ලබදිය යුතු බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.
ආර්ථික ස්ථායිතාව ඇති කරමින් ජන හිතවාදී පාලනයක් ආරම්භ කරනු දැකීම සිය අපේක්ෂාව බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තවදුරටත් දන්වා තිබෙනවා.
244 Views
Comments