ගෝඨාභය ලීත්‍රෝ පර්යන්තයට - සභාපති දොට්ට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

ගෝඨාභය ලීත්‍රෝ පර්යන්තයට - සභාපති දොට්ට

ගෝඨාභය ලීත්‍රෝ පර්යන්තයට - සභාපති දොට්ට

ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇති බවට වාර්තා වේ.

 

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට මුතුරාජවෙල, මාබිම ලිට්‍රෝ ආයතනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වන
පසුබිමක මෙම ඉවත් කිරීම සිදුකර තිබීම විශේෂත්වයක්.

 

 

කෙසේවෙතත් , ජනාධිපති ලේකම් කාර්යාලයට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ, තෙෂාර ජයසිංහගේ ඉවත් වීම හරහා හිස්වන සභාපති ධුරයට රේණුක පෙරේරා පත් කර ඇති බවයි.

views

1000 Views

Comments

arrow-up