මීගමුව හෝටලයේදී විදේශීය රූමත් යුවතියට අතවර කළැයි වරද පිළිගත් සැකකරු ඇපමත නිදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

මීගමුව හෝටලයේදී විදේශීය රූමත් යුවතියට අතවර කළැයි වරද පිළිගත් සැකකරු ඇපමත නිදහස්

මීගමුව හෝටලයේදී විදේශීය රූමත් යුවතියට අතවර කළැයි වරද පිළිගත් සැකකරු ඇපමත නිදහස්

මීගමුව සංචාරක පුරයේ තමා නවාතැන් ගෙන සිටි සංචාරක හෝටලය වෙත යමින් සිටි බි‍්‍රතාන්‍ය ජාතික අවිවාහක රූමත් යුවතියකට දෙවරක්ම බලෙන් ලිංගික අතවර කිරීමට චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ පසුවුණු ශී‍්‍ර ලාංකික තරුණයෙකු වරද පිළිගැනීම සැලකිල්ලට ගෙන මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත්තුමිය විසින් රුපියල් දසලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට නියෝග කර තිබේ.

 

ලිංගික අතවර චෝදනා එල්ලවී වරද පිළිගෙන ඇප නියමවූ සැකකකරු වන්නේ මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

views

787 Views

Comments

arrow-up