ආහාර හිඟයක් එන් නැ සත්තයි - කෘෂිකර්ම ඇමති
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
31

ආහාර හිඟයක් එන් නැ සත්තයි - කෘෂිකර්ම ඇමති

ආහාර හිඟයක් එන් නැ සත්තයි - කෘෂිකර්ම ඇමති

ලබන වසරේදී රටේ ආහාර හිඟයක් ඇතිවීමට ප්‍රායෝගිකව කිසිදු ඉඩක් නොමැති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසනවා.

 

 

මේ බව කෘෂිකර්ම අමාත්‍යවරයාද තරයේ ප්‍රකාශ කර ඇත්තේ ආහාර හිඟයක් ඇති නොවන බවයි.

 

 

දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආහාරවල කිසිදු හිඟයක් ඇති නොවන බවට තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවයි  ඔහු පවසන්නේ.

views

676 Views

Comments

arrow-up