අපරාධ මඩින්න අලුතින් එන තෙවනි ඇස
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

අපරාධ මඩින්න අලුතින් එන තෙවනි ඇස

අපරාධ මඩින්න අලුතින් එන තෙවනි ඇස

කැලිෆෝනියාවේ එක් ප්‍රදේශයක එරට පොලීසිය විසින් වීදි මුර කිරීමට රොබෝ යන්ත්‍ර භාවිතා කිරිමට කටයුතු කර අැත.

 

 

එය අපරාධ අඩු කිරීමට සහ අත්අඩංගුවට ගැනීම් ඉහළ යාමට හේතු වී ඇතැයි පොලිසිය පවසයි.

 

 

නිව් යෝර්ක්හිදී ඔවුන් රොබෝ පොලිස් බල්ලෙකු සමඟ අත්හදා බැලීම් කළ නමුත් මිශ්‍ර ප්‍රතිඵල ලැබී ඇති අතර සමස්ථ ලෙස සාර්ථක අත්හදා බැලීමක් බව එරට පොලීසිය පවසයි.

views

760 Views

Comments

arrow-up